Archive for March 2011

මගේ ඩිජිටල් සිතුවම් කිහිපයක්

පැන්සලකින්(හෝ පෑනකින්) හා කඩදාසියකින් කරන්න පුළුවන් ගෝඩක් දේවල් තියෙනවා. මටනම් ඔය දෙකම හම්බ වුණාම කරන්නනේ හිතට එන ඕනේම දෙයක් සිතුවමට නඟන එකයි. ඉතින් දැන් මම පෙන්වන්න යන්නේ මම නිකන් ඉන්න ගමන් ඇඳපු සිතුවම් වගයක්. හැබැයි ඒවා එකක්වත් සැබෑ කඩදාසියක් මත.

මොනවා හරි ලියලා යන්න හිතුණා

ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආ‍යෙත් බ්ලොගයට මොනවාහරි ලියන්න හිතුණා. දැන්නම් ලියන්න වෙලාවක් නැති තරම්. හැමදාම ගූගල් රීඩරයට එන බ්ලොග් ලිපි ටික කියවලා ඉවර කරන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් මේ දවස් වල පාඩම් වැඩ තමයි කරන්නේ. ගණන් හදන එකෙත් මාරම ගතියක් තියෙනවා. ගාණක්.

Download Sinhala Fonts

- Copyright © 2025 Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -