Posted by : Shirosh Wednesday, December 9, 2009

100% Free Domain

"100% Free Domain" කියලා නම් කියනවා. 100% ඇත්තද  කියල නම් දන්නෑ. ලියාපදිංචි වෙලාම බලන්න.



________________________________________________________________________________

ගූගල් රැල්ල පාගන්න ආරාධනා

ගූගල් රැල්ලක් (Google Wave) ඕනේ නම් යටින් අදහසක් පළ කරන්න. හැබැයි නිකම්ම් නිකම් අදහස් දාන්න එපා. ගූගල් රැල්ල ගැන ඉතා අර්ථවත්, සිංහලෙන්, වැකි 2ක් පමණක් දාන්න. තෝරා ගත් පළමු 10+දෙනාට ගූගල් වේව් ආරාධනාවක් එවනවා. (Google Wave Invitation)
(මට ආරාධනාවක් එව්ව Naliyaවත් මේ අවස්ථාවේදී මතක් කරනවා)

{ 7 comments... read them below or Comment }

  1. mata google wave epaaa ewann epaa harda

    ReplyDelete
  2. මෙ දවස් වල ගූගල් වේව් පේමන්ට් එකේ ‍නිකං බෙදනවා. නිකං වචන නාස්ති කරන්න ඕන නැහැ.

    ReplyDelete
  3. ස්තූති මතක් ක‍රාට...ජය වේවා

    ReplyDelete
  4. හොඳයි එහෙනම් නිකන්ම දෙන්නම් ගූගල් වේව් ආරාධනාවක්....

    ReplyDelete
  5. My Newest Blog is launched.It is English version. I kindly invite to see that Blog.

    [shiroshan.blogspot.com]

    ReplyDelete

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -