Posted by : Shirosh Friday, March 5, 2010


දෑස් ඇරෙන
මේ විමතියෙන්
කලබා මා හඳ
කුතුහලයෙන් පිපාසිත වූ
ඉඩෝරයක තනි වී
ඉබාගාතේ යන කලට
පිහිටට කවුදෝ එන්නේ
අතරමං වී සිටිනා මට
මාවත හදන
ඒ දිව්‍ය අභිරහස ඔබයි

{ 2 comments... read them below or Comment }

  1. එලම තමා. එල පින්තුරෙ. මිල්කි වේ

    ReplyDelete
  2. ස්තූතියි ප්‍රතිචාරයට!

    @අමිල ඩිලංක
    ඇයි පිංතූරේ විතරමද එළ?

    ReplyDelete

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -