Posted by : Shirosh Saturday, September 3, 2011



නොදුටිමි ඔබේ දෑස හරිහැටි
ලැබුවේ යන්තම් ස්පර්ශය
නෙත් කොණින් බලා සැනසී
යන්නට වීමි හදිසියේම
සිත නොදුන්නද


{ 3 comments... read them below or Comment }

  1. නිතර හිතට දැනිල තියෙන දෙයක්.... :)

    ReplyDelete
  2. @පබලු
    බොහොම ස්තූතියි. අක්කේ. :)

    @දොඩන්
    ඔව්. මට ආපු සරල හැගීමක්.ස්තූතියි. :)

    ReplyDelete

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -