Posted by : Shirosh Tuesday, September 1, 2009

අද මම හරි හමන් විදිහට බ්ලොග් අඩවියක් පටන් ගත්තා. ඔන්න ඉතින් මමත් සයිබර් අවකාශයේ දින පොතක් ඇරඹුවා.හැබැයි මේක මගේ දෙවන ලිපියයි. මොකද මම කලිනුත් එකක් ලියලා තිබ්බා.(බලන්න) කොහොම හරි ඉතින් මගේ Talks (දැන් Shiroshan Randika's Blog) බ්ලොග් අඩවියට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ඉදිරියේදී අර්ථවත් ලිපි පෙළක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ වටිනා අදහස් ඉතා වැදගත්ය.

{ 2 comments... read them below or Comment }

  1. මම ශ්‍රී ලාංකාවේ උස්වැටකෙයියාව ග්‍රාමයේ වාසය කරන සිංහල කතෝලිකයෙකි.

    මේක මෙහෙම වෙනස් වෙන්න ඕනේ,

    මම ශ්‍රී ලාංකාවේ උස්වැටකෙයියාව ග්‍රාමයේ වාසය කරන සිංහල කතෝලිකයෙක් වෙමි.

    නැත්තම් අපිළිවෙලයි වගෙ නේද?

    ReplyDelete
  2. අදයි මම ඔබේ කමෙන්ටුව දැක්කේ. ඒ ගැන සමාවෙන්න ඕනේ. කෙසේ වෙතත් ඔබට ස්තූතියි නිවැරදි ව්‍යාකරණ රටාව පෙන්වා දුන්නාට.

    ReplyDelete

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -