- Back to Home »
- Sinhala , තරග , වෙබ් අඩවි »
- LockerZ - තෑගි ගන්න
Posted by : Shirosh
Saturday, January 2, 2010
ලැබූවා වූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවායි මම පළමු කොට පතමි. මේ මගේ 2010 වසරේ පළමු බ්ලොග් ලිපියයි. ඉතින් අලුත් අවුරුද්දට තෑගි ගන්න කවුරුත් කැමතියි නේ. ඔන්න ඉතින් LockerZ.com වෙබ් අඩවිය තියෙන්නේ ඒකට තමා. සමහරු මේ ගැන දැනටමත් දන්නවා ඇති. දන්නැති අයටත් එක්කයි මේ ආරංචිය කියන්නේ.
LockerZ මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් එකක්. හැබැයි පස්සේ පෙන් ඩ්‍රයිව්, දුරකථන, බෑග, සහ තවත් ගොඩක් දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. ඒ ගැන විමසිල්ලෙන් නිතරම ලොග් වෙවි ඉන්නත් ඕනා. එතකොට පොයින්ට්ස් හම්බ වෙනවා.
තව දෙයක් ලොකර්ස් එකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වෙන්නේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙකු එවන ඉ-මේල් ආරඅධනාවක් මගින් පමණි. මේ විදියට 20දෙනෙකුට ආරධනා යවන්න ඕනා.
ඔබටත් LockerZ Invitation එකක් ඕනෑ නම් කමෙන්ටුවක් පහලින් දාන්න. ඉ-මේල් ලිපිනයක් ඒ සමඟ දාන්න.
prabash1982@hotmail.com
ReplyDeletethanx
r82amila@yahoo.com
ReplyDeleteස්තූතියි මචෝ :)
Pls send me a one.
ReplyDeleteruwan.alahakoon@gmail.com
Thanks
muthunayake@gmail.com
ReplyDeletesend one for me
charithsriyan@gmail.com
ReplyDeleteThanks.
thanks macho
ReplyDeletekanch.palipana@gmail.com
netzzcomputer@email.com ela ela macho
ReplyDeletelasark.86@gmail.com
ReplyDeletematath ewanawada?
thx
////////////////////////////////////////////
ReplyDeletewasanthjaya@gmail.com
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
මටත් එකක් එවන්න.
මටත් එකක් එවන්ඩෝ.....
ReplyDeletekesara10@gmail.com
බොහොම ස්තූතියි....!
මම ගියපාරත් ඉල්ලුවා එත් ලැබුනෙ නම් නෑ
ReplyDeleteමම හැකි සෑම අයෙකුටම LockerZ ආරාධනා යැව්වා. නමුත් සමහර අයගේ ඉ-මේල් ලිපින LockerZ විසින් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ එම ඉ-මේල් ලිපින දැනටමත් LockerZවල ලියාපදිංචි වී ඇති බවයි.
ReplyDeleteතවත් LockerZ ආරාධනා ඕන නම් පහලින් කමෙන්ටුවක් දාන්න. මම පටස් ගාලා එවන්නම්.
මටත් එකක් එවන්න පුළුවන්ද?
ReplyDeletesanju.kandy@gmail.com
pavithralamahewa@gmail.com
ReplyDeleteඅනේ මටත් එකක් එවන්න
මටත් එකක් එවන්ඩෝ...
ReplyDeleteamil77798@live.com
මටත් එකක් එවනවද?
ReplyDeletedrgamage99@gmail.com
මටත් එකක් එවනවද
ReplyDeletenipunadodan@gmail.com
මටත් එකක් දෙන්නකෝ.. uthpalarox@gmail.com
ReplyDeleteමටත් එකක් එවනවද?
ReplyDeletetsanjeewa50@gmail.com
මම හැකි සෑම කෙනෙකුටම LockerZ ආරාධනා යැව්වා. සමහර අයට LockerZ ආරෘධනා යවන විට 'Email... in the system' යනුවෙන් පණිවුඩයක් ලැබේ.
ReplyDeletematath ekak ewanna pls.
ReplyDeletechaturanga.sanda@gmail.com
Please send me also.
ReplyDeletem_chandimal@yahoo.co.uk or mchandimal@gmail.com
Thank you.
dimalf89@gmail.com
ReplyDeletedo u mind send one for me to premalalwickramasinghe@gmail.com ?
ReplyDeleteapitath dennooo..
ReplyDeleteashandinesh@gmail.com
මටත් එවන්න පුලුවන්ද
ReplyDeletesameeramad@gmail.com
ishanthilina@gmail.com
ReplyDeletesnd me an invitation if you can :)
thanx malli send me a invitation niranjana2009@live.com
ReplyDeleteapitaaaaath.....
ReplyDeletemmnanuruddha@gmail.com
Matath ewanna puluwan. sachiknd@gm__.com
ReplyDeletemrtpeiris@gmail.com
ReplyDeleteple send me
ReplyDeletecsandaruwan@gmail.com
මට LockerZ invitation එකක් එවන්න පුලුවන්ද?
ReplyDeleteමම පරක්කු ද දන්නේ නෑ... මෙතන නම් 20ට වැඩි දැන්, ඒත් මේ 20 තව අයට invite කරන කොට මටත් invitation එකක් එවන්න.
kanishkanh@gmail.com
කමෙන්ටු දැම්ම හැමෝටම ස්තූතියි. මම පුළුවන් හැම කෙනෙකුටම ආරාධනා යැව්වා. සමහර අයට ආරාධනා යැව්වට ඒවා Accept කරලා නෑ. කරුණාකරලා ඒවා චෙක් කරලා බලන්න. එතකොට තව අයට අවස්ථාව ක් ලැබෙයි.
ReplyDeletemata points 130k vithara thiyanawa... zlist eketh innawa... namuth mama dan na kohomada thagi ganne kiyala... t-shirt 1ka ehema z-list 1ke hamotama labenawada.... naththam illanna oneyda..???
ReplyDeleteme post 1ke points ganna vidhiha thiyanawa wagee , thagi ganna vidhihath post 1kaka dammoth hodai...
t-shirt illanneth LOCKERZ Redemption kiyana ekenda...
LOCKERZ Redemption kiyanna mokakda???
eeka use karanne kohomada..???
මේක ටිකක් අමාරු වැඩක් මාසේ කවදාහරි එක දවසක අපිට විනාඩි 15ක් දෙනවා. ඒ කාලය ඇතුලත ඕනෑම තෑග්ගක් ගන්න පුළුවන්. කොයි වෙලාවේද කියලා දන්නේ Lockerz විතරයි. ඉතින් හැම වෙලාවෙම ලොග් වෙන එක හොඳයි. විමසිල්ල වැදගත්
ReplyDeletethanx matath invitation 1 denawada sriniranjana72@gmail.com
ReplyDeleteThnks Machan.. !
ReplyDeleteijranatunga@yahoo.com
සියළුම ප්‍රතිචාරවලට මාගේ ස්තූතිය පිරිනමනවා. මම හැකි සෑම කෙනෙකුටම ආරාධනා යවා ඇත. නමුත් ඇතැම් අය තවමත් එම ඉ-මේල් ආරාධනා අනුමත කරගෙන නෑ. ඒ අය ආරාධනාව ලැබී ඇත්දැයි කියා ස්පෑම් ෆෝල්ඩරය තුල පරීක්ෂා කර බලන්න.
ReplyDeletehope its useful.plz send me too..
ReplyDeletezuu_pun@yahoo.com
රන්දික ඔයා ගාව ඉන්විටේශන් ඉතිරි වෙලා තියෙනවනම් විතරක් මට එකක් දෙන්න පුලුවන්ද?
ReplyDeletehasitha.ac@gmail.com
@Hasitha ජයසූරිය
ReplyDeleteප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම ගැන කණගාටුව පළ කරනවා. Lockerz ආරාධනා යවන්න පුළුවන් උපරිම යැව්වා. මෙච්චර තමා එවන්න පුළුවන්. ඒ වගේම කාර්යබහුලත්වය නිසා Lockerz සෙල්ලම අතහැරියා.
අවසාන වශයෙන් ප්‍රතිචාර දැක්වූ ඔබ සියලුදෙනාට ස්තූතියි! මා විසින් Lockerz ආරාධනා දීමට නොහැකිවූවන් හට කණගාටුව පළ කරනවා.