- Back to Home »
- Sinhala , තරග , තාක්ෂණික »
- නොමිලේ ඩොමේන් සහ ගූගල් රැළි ආරාධනා
Posted by : Shirosh
Wednesday, December 9, 2009
100% Free Domain
"100% Free Domain" කියලා නම් කියනවා. 100% ඇත්තද කියල නම් දන්නෑ. ලියාපදිංචි වෙලාම බලන්න.
________________________________________________________________________________
ගූගල් රැල්ල පාගන්න ආරාධනා
ගූගල් රැල්ලක් (Google Wave) ඕනේ නම් යටින් අදහසක් පළ කරන්න. හැබැයි නිකම්ම් නිකම් අදහස් දාන්න එපා. ගූගල් රැල්ල ගැන ඉතා අර්ථවත්, සිංහලෙන්, වැකි 2ක් පමණක් දාන්න. තෝරා ගත් පළමු 10+දෙනාට ගූගල් වේව් ආරාධනාවක් එවනවා. (Google Wave Invitation)
(මට ආරාධනාවක් එව්ව Naliyaවත් මේ අවස්ථාවේදී මතක් කරනවා)
mata google wave epaaa ewann epaa harda
ReplyDeleteමෙ දවස් වල ගූගල් වේව් පේමන්ට් එකේ නිකං බෙදනවා. නිකං වචන නාස්ති කරන්න ඕන නැහැ.
ReplyDeleteස්තූති මතක් කරාට...ජය වේවා
ReplyDeleteහොඳයි එහෙනම් නිකන්ම දෙන්නම් ගූගල් වේව් ආරාධනාවක්....
ReplyDeleteMy Newest Blog is launched.It is English version. I kindly invite to see that Blog.
ReplyDelete[shiroshan.blogspot.com]
Send me: w3lanka@gmail.com
ReplyDeleteela...........
ReplyDelete